About this course
මෙම Automobile Scanning Course එක specially design කරලා තියෙන්නේ modern vehicles වල OBD-II diagnostic scanner එකක් confidently use කරන්න ඕන technicians ලාට. Course එක තුළදී ඔබට පහත topics hands-on විදිහට ඉගෙන ගන්න පුළුවන්:
Read DTC (Diagnostic Trouble Codes) – Engine, Transmission, ABS, Airbag වැනි systems වල fault codes scan කරලා identify කරන විදිහ
Erase DTC – Fault codes clear කරලා system reset කරන correct procedure
Read Live Data – Sensors, actuators වල real-time data stream observe කරලා diagnose කරන විදිහ
Active Test / Special Function – Components manually activate කරලා (e.g. fuel injectors, cooling fan, ABS pump) test කරන advanced diagnostic technique
Class එක conduct කරන්නේ Sinhala සහ English mix කරපු ආකාරයෙන්, technical terms English වලින්ම තියාගෙන, easy-to-understand විදිහට. Real diagnostic scan tools සහ actual vehicles use කරලා practical sessions පවත්වනවා, ඒ නිසා course එක ඉවර වෙනකොට ඔබට real-world diagnostic confidence එකක් ලැබෙනවා. මේ course එක suitable for beginner technicians, garage owners සහ automobile diagnostics career එකක් start කරන්න ඕන අයටත්.
Course Gallery
Certificate Details
TVEC Approved Certification